ඵලදායීතා ප්‍රවර්ධන වැඩසටහන (සෙයිරි දිනය)

2017.05.30 වන අඟහරුවාදා දින නිලධාරීන්  කාර්යාලයේ පිරිසිදු කිරිමේ කටයුතුවල යෙදෙන බැවින්, ආයතනයෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන ඔබට අත්‍යාවශ්‍ය කරුණකට හැර, නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට අපහසු වන බව කරුණාවෙන් දන්වා සිටිමි.       

                 
ලේකම්, ප්‍රාදේශිය සභාව,හෝමාගම.

FaLang translation system by Faboba