2016 මැයි මස ඇති වූ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විපතට පත් ඡනතාව හට වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම 2016.05.23 දින සිදු කරන ලදී.

FaLang translation system by Faboba