දැක්ම

සියල් සපිරි ජනහිතකාමී සුපසන් පුරවරයක්

මෙහෙවර

හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ‍සෞඛ්‍ය , පොදු උපයෝගිතා සේවා හා පොදු මංමාවත් ඇතුළු යටිතල පහසුකම් සපුරාලමින් , ජනතාවගේ සුඛ විහරණය , සුව පහසුව සහ සුභ සාධනය සුරක්ෂිත කර ප්‍රවර්ධනය කිරීම සහ ඊට අදාල සියළු කරුණු විධීමත් කිරීම ,පාලනය කිරීම හා පරිපාලනය කිරීම තුළීන් , මෙම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනයක් ස්ථාපිත කිරීම අපගේ අභිලාශයය !

FaLang translation system by Faboba