දැන්වීමයි.

2020 ජනවාරි 01 වන දින සිට වරිපනම් බදු අන්තර්ජාලය මගින් ගෙවීම් කළ හැකි බව සතුටින් දැනුම් දෙමි. ඒ සදහා පහත පියවර අනුගමනය කිරීමෙන් ගෙවීම් කරන ලෙස ඉල්ලා සිටිමි.

  1. https://elgservices.gov.lk/citizen/index.htmlවෙබ් අඩවිය වෙත පිවිසීම
  2. අදාළ ආයතනය තෝරා ගැනීම (හෝමාගම ප්‍රධාන කාර්යාලය / වෑතර උප කාර්යාලය)
  3. Email පණිවිඩයක් හරහා ලැබෙන කේතය ලබාගත යුතුයි.

 

වැඩි දුර උපදෙස්

Online_Payment.pdf

 

 

FaLang translation system by Faboba